මේ සිද්ධිය ඔයාලට මතකද? මෙක උනේ 1999 අගෝස්තු 9 වෙනිදා.දරු ගැබෙහි අබාධයක් නිසා කළලය ඉවත් කරන්න යන විට ගැබෙහි සිටි දරුවා දොස්තරගේ ඇගිල්ලකින් අල්ල ගත්තා.පස්සෙ මේ පිංතුරෙට " HAND OF HOPE " දැම්මේ කියලා.එවිට ඔහුගේ වයස් උනෙ සති 21කි.
මේ සිද්ධියෙන් පස්සේ කළලය අයින් කලේ නැහැ.දරුවා එම වසරේ දෙසැම්බර් 2 වෙනිදා උපත ලබනවා Samuel Alexander Armas නමින්.
(Click here to launch slideshow- Must See)
2003 තම මව සමග

මේ ඔහු රෝද පුටු පැසිපන්දු තරගයකින් ජයගත්දා 2013
Sam Armas scored 16 points in the Championship Game and was to the All-Tournament Team. -
See more at: http://www.blazesports.org/2013/02/?cat=55#sthash.SXJxdkLH.dpuf

Last edited: