Hand Sanitizer & Hand Wash

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    Hand Sanitizer & Hand Wash ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා කැමති අයට. ව්‍යාපාරික අවස්ථාවකට වඩා උදවුවක් මේක අබාධීත ව්‍යවසායකයෙකුට කරන අත දීමක්. මටත් යාළුවෙකුගෙ මාර්ගයෙන් අදුනගන්න ලැබුනෙ. Hand Sanitizer & Hand Wash තියෙනවා මේ පුද්ගයා ලග. විකුණගන්න උදවුවක් කරන්න පුළුවන් අය කියන්න. අතරමැදියන් නැතිව අදාල පුද්ගලයාම සම්බන්ද කරලා දෙන්නම්. 50ml සිිිට 5l දක්වා තියෙනවා Sanitizer & Hand Wash.

    මේ නිෂ්පාදන වලට අවශ්‍ය තත්ව සහතික ඇත.


    bottles flattened.jpg

    IMG_20200521_164903.jpg

    bottles flattened.jpg
    IMG_20200521_164903.jpg
    IMG_20200521_184000.jpg
    IMG_20200521_184450.jpg
    IMG_20200521_184516.jpg
    IMG_20200521_184605.jpg
    IMG_20200521_184659.jpg
    IMG-20200526-WA0032.jpg
    IMG-20200526-WA0035.jpg

    මේවා අදාල නිෂ්පාදන වල සැබෑම චායාරූප වේ.