Hand to eBay sellers. Shipping option found

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ලංකාවේ හදනවද පිටරට හදනවද එක නෙමෙයි නේ මචං ප්‍රශ්නය. අදාල වෙළඳ සන්නාමයක් විකුණන කොට මේ ප්‍රශ්නය එන්නේ. සබන් අමුදව්‍ය ගේනවා ලංකාවෙ හදනවා හිරු සබන් හරි දෙරණ සබන් කියලා නම දානවා එතකොට ඒ නම දාපු උන්ට තම එම අයිතිය product ekata .

    ප්ලේන් එකක් හදන්න sellers ලා කිහිප දෙනෙක්ගෙන්උඹ පිටරටින් බඩු ගේනවා ඇසෙම්බල් කරලා උඹ plane එක හදනවා උඹ නම දානවා ලොක්කා plane උඹට ඕක විකුණන්න අයිතිය තියෙනවා.

    ගිලී කියන සමාගමෙන් වාහන පාර්ට්ස් ගේනවා උඹ මයික්‍රෝ පැන්ඩා කාර් එක හදන්නවා උඹට ඕක අරන් දැන් විකුණන්න බෑ ඕක විකුණන්න පුළුවන් micro විතරයි.
    Distributor or agent ගෙන් sub එකක් ගත්තා නම් හරි නේද ? එතකොට ලීගලි විකුනන්න අයිතිය තියෙනවා නේ
     
    • Like
    Reactions: thushana