Handheld Label Printers ගන්න තැනක්?

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචන් මේ වගේ handheld Label Printers ගන්න පුලුවන් තැන් දෙක තුනක් දන්නවද?
    Quotation දාල ගන්න වෙන වැඩක්.. Office Network (Brother) ලඟ තියෙනව.. තව තැන් දෙක තුනක් ඕන..
    මේ brand එකම වෙන්න ඕන නෑ.. හැබැයි හොඳ එකක් වෙන්න ඕන..


    download.jpeg
     
    • Like
    Reactions: kinkon

    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    Robert agencies - Casio
    Eastlink - Brady - Label cartridges are too expensive

    Office network lagen ahapuwama un thawa quotation ganna places kiyai
     
    • Like
    Reactions: RazorH