Handmade Bags

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මචන්ලා අපි මේ වගේ handmade bags හදනවා. මේවා අතින් ගොතලා හදන බෑග් වර්ගයක්.

    අපිට ඕනි මේවා foreigners ලට sell කරගන්න විදියක්. එහෙම foreigners ලා එන shops දන්න අය ඉන්නවද

    එහෙම නැත්නම් export කරන්න market එකක් දන්නව නම් ඒ ගැන විස්තර පොඩ්ඩක් කියන්න.

    අපි දැනට online orders තමයි කරන්නෙ. අපිට ඕනි පොඩ්ඩක් market එක expand කරන්න.

    මේ ගැන දන්න අය පොඩ්ඩක් උපදෙස් දෙන්න.


    Facebook : https://www.facebook.com/nailacloset7?mibextid=ZbWKwL

    View attachment 229816View attachment 229817View attachment 229818View attachment 229819View attachment 229820View attachment 229821View attachment 229822View attachment 229823View attachment 229825
    (1)සංචාරකයන්ට ඇති Gem & Jewellery Shops එක්ක කතා කරලා බලන්න.
    (2)Beach side වල බලන්න.
     
    • Like
    Reactions: lashan M

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Delivery karanawada oyala? COD?
    Deliver karanawa
    Bank Deposit / Transfer thamai
    COD na

    (1)සංචාරකයන්ට ඇති Gem & Jewellery Shops එක්ක කතා කරලා බලන්න.
    (2)Beach side වල බලන්න.
    man balannam
    ------ Post added on May 26, 2024 at 10:58 PM

    Up
    ------ Post added on Jun 29, 2024 at 7:25 PM