Hangouts in Gmail කියන්නේ Google සමාගමෙන් හදුවලා දීලා තියෙන අලුත්ම වීඩියෝ chat පහසුකම මේකෙන් පුලුවන් 9 දෙනෙක් එක්ක එකවර වීඩියෝ chat කරන්න නිකන්ම gmail account එකක් තියන අයත් එක්කත් වීඩියෝ චැට් කරන්න පුලුවන් හැබැයි සම්පූර්න experience එක ගන්න නම් Google plus තියෙන්න ඔන කියලා තමයි Google එකෙන් කියන්නේ. සාමාන්‍ය web browser එකක වගේම IOS හෝ android device වලත් මේක භාවිතා කරන්න පුලුවන් ඒ වගේම chat කරන 9 දෙනා එක්කම screen එක share කරන්න එකට youtube වීඩියෝ බලන්න funny effects එකතු කරන්න පුලුවන් වගේ ගොඩක් විනෝද අංග එකතු කරලා තියනවා වැවි විස්තර පහල දාල තියෙන වීඩියෝ එකෙන් බලන්න.
more info
Code:
http://gmailblog.blogspot.com/2012/07/video-chat-face-to-face-to-face-with.html



