Hanika Enawanum Oba...

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Waaaw adare gana unath oya kavi matanam athi venne na
    Mokak hari magic ekak tiyenava
    Mokada anek ayage Love poem mata echchara diravanen nathinisaa

    Eth me kaviyanam lassnayi akke

    ඒ හැම කඳුලකම
    ආදරේ තැවරිලා
    අපි එකතු වී බිහිකල
    සාගරය වන් ආදරය

    මාර ලස්සන පේලි ටික

    ඇක්සිඩන්ට් එකකින් හරි මටත් කවද හරි ගල් ෆ්*රන්ඩ් කෙනෙක් හම්බ උනොත් එයත් මේ වගෙම කෙනෙක් වේව කියල ප්*රාර්තනා කරනවා

    හරිම ලස්සන කවියක් අක්කෙ
    :D
     
    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    Zeus said:
    Waaaw adare gana unath oya kavi matanam athi venne na
    Mokak hari magic ekak tiyenava
    Mokada anek ayage Love poem mata echchara diravanen nathinisaa

    Eth me kaviyanam lassnayi akke

    ඒ හැම කඳුලකම
    ආදරේ තැවරිලා
    අපි එකතු වී බිහිකල
    සාගරය වන් ආදරය

    මාර ලස්සන පේලි ටික

    ඇක්සිඩන්ට් එකකින් හරි මටත් කවද හරි ගල් ෆ්*රන්ඩ් කෙනෙක් හම්බ උනොත් එයත් මේ වගෙම කෙනෙක් වේව කියල ප්*රාර්තනා කරනවා

    හරිම ලස්සන කවියක් අක්කෙ
    :D

    he..hee anee godaak sthuthii malliyoo mage kavi rasa widinawata.. eka loku sathutak mata..:yes: :D

    Adareth Accident 1k wage thamai malliyoo.. kawada, kohedi.. kagena..kohoma athiweida.. kiyanna bee.. e wagema prathpala jeewithetama balapanawa..:yes:

    Aniwaryenma oyatath lassana hithak thiyena adarwanthiyen labewii...:yes: :D ;)

    Godaak Sthuthii malliyooo:D :D