Hansaya-ta-ශ්‍රීලනිප-ප්‍රබලයෝ-ekawei
අත්තනගල්ල ශ්‍රීලනිප ප්‍රබලයෝ රැසක් හංස වේදිකාවේ
අද අත්තනගල්ලේ පැවැත්වෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්රචාරක රැලියේදී පොදු අපේක්ෂකයාට සහය දැක්වීම සඳහා අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෝ රැසක් එක් වීමට නියමිතය.
මේ අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ වසර 14 ක් සභාපති ලෙස කටයුතු කළ හිටපු සභාපති හේමචන්ද්‍ර පතිරණ මහතා, අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධානයේ ලේකම්, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ අත්තනගල්ල සම්බන්ධීකරණ ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රංජිත් රූපසිංහ මහතාගේ සොහොයුරා වන රාජා රූසිංහ මහතා හා වරායේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් චන්ද්‍රවංශ මහතා වේ.
මෙම පිරිස අද අත්තනගල්ලේදී පැවැත්වෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාගේ වේදිකාවේදී ජෙනරාල්වරයා එක්ව ඔහු ජයග්‍රහණය කිරීමට එක්වීමට නියමිතය.