Hansayata cahnde danma lamai Enna

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    නව මනසා නව වෙනසා , සමගින් එයි නව මිනිසේ :yes::yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    Better gamble on the stranger you don't know than the man you already know.
    දැනටමත් දන්න මිනිහා මේක වෙනස් කරන්නෙ නැති බව පැහැදිලියි. එහෙනම් අවස්තාවක් දීල බලමු නොදන්න මිනිහා වෙනස් කරයිද කියල. :cool: මක්නිසාද යත් ඒ නොදන්නා මිනිසා පොරොන්දු වෙනවා, ඒ වෙනුවෙන් තවත් විස්වාස පුද්ගලයින් එකතුවී සිටිනවා. බල කිරීමට සංවිධාන ගත වී සිටිනවා. අපට තිබෙන්නෙ ඔවුන්ට අවස්තාව ලබා දීම පමනයි :yes: