happy Bday Boman!!!!

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
මොහු කව්ද? කියන්නේ මොනවද? ඉස්සරහට මොනවා කරයිද?


Boman said:
:lol: :lol:
mata dath nathiwa bath kanna weida danne naha neda macho:shocked:

ps

ehema ekak gana hithala nemei ban liuwe. oya one tharam inne. hithin kenek mawagena liuwe point eka mathu karanna:D

Boman said:
අන්න අන්න මල්ලි අපිට කැපිල්ල දානවා:growl: :rofl:
අද තමයි කුලුදුලේ බීලා කවියක් දැම්මේ. හැබැයි ඒකෙත් බාගයක් හොද සිහියෙන් ලියුවේ:)
:) :)

Boman said:
:lol::lol:
Ekane ban Boman name eke theruma
BO - bothal
M -mada
N ithin dannawane
:P :lol:

Boman said:
samahara welawata sithuwili dahasak thibunath, dahasak dena mada hitiyath hudekalawa num makanna baha :no:
Boman said:
pracharanaya kalawak..eekata apita dos kiyanna baha...api nodannawa unata pracharana kalawath awata giyata karanna baha...ee gana wadi wisthara api freeth awama raa welakatha karamu(Cima classes walata pin sidda wena igena gaththa dewal)
ape minissunwa andanna lesi..hondama udaharanayak thamai maharagama pamunuwe rs 300ta uda dadaa wikunana t shirt ekama maharagamama ac karapu andum kada wala 600ta wikunanawa. ape minissu light ekatai,ac ekatai,hanger ekatai rawatila wadipura salli deela aran yanawa:lol:


මෙවැනි දාර්ශනික අදහස් ඉදිරිපත් කළ,අනාගතයේත් එහෙම කරන.
බාධක,රැළි සුළි මැද ඉදිරියට යන.බෝමන් නොහොත් බොනමෑන්ට සුබ උපන්දිනයක් වේවා.

අපෙන් තුති මල්!!!


poem1sm2.jpg


poem2ll8.jpg

bdayls6.jpg

මේ එක thread දැමීමට සහය දුන් සැමට ස්තුතියි.​
 
Last edited:
අහ්.....අය්යගෙ උපන්දිනෙ වගේ...:)

එහෙනම් මගෙනුත් උණුසුම් සුභ පැතුම් පැතුම් අය්යෙ...හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන සුබම සුබ උපන්දිනක් වේවා.....
3.gif
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,704
    1
    4,781
    113
    40
    හත් ඉලව්වෙ!
    Araliyaa said:
    අහ්.....අය්යගෙ උපන්දිනෙ වගේ...:)

    එහෙනම් මගෙනුත් උණුසුම් සුභ පැතුම් පැතුම් අය්යෙ...හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන සුබම සුබ උපන්දිනක් වේවා.....
    3.gif


    කවුද අයිය...???:eek: