*maheshi*
මෙයාව නම් දැන් කවුරුත් දන්නවා ඇති.. මගේ මංගල ( අවමංගල ) සේවයේ ලේකම් තුමිය

අද තමයි මෙයාගෙ 2* වැනි උපන් දිනය

මෙයා නිදහසේ උපන්දිනෙ සමරන අතරේ අපිත් හීනියට හරි සුබ පැතුවොත් හොදයිනෙ

එහෙනම් මහේශි සුභම සුභ උපන් දිනයක් වේවා

හිතේ තියෙන බලාපොරොත්තු සෑම දෙයක්ම සඵල වේවා
මෙන්න කේක්

කේක් සැපයීම කාගෙත් සිත් ගත්, පුස් කේක් සදහා සුපතල නාමයක් දිනූ හොරණ වාසනා බේකර්ස්
Last edited:



