.::| Happy Birthday Anjala_88 |::.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Wish you very Belated Happy Bday Anji akke :D
    You have been a remarkable member to the EK family Im sure everyone is with me on that point ;) :D :D :D

    many Happy returns of the day :D


    birthday001.gif
    Birthday-1.gif


    :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සුබ උපන්දිනයක්...!


    මම නම් ඉතින් වැඩිය කේක් වලට පෙරේත එකෙක් නෙමෙයි..ඒත් ඉතින් ඔයා කියන හින්දම කෑලි 5 ගන්නවා..
    මම ඉතින් කේක් වැඩිය කන්නෙ නැති හින්දා... මට කොත්තු දෙකක් අර ගත්තාම මට හොදටම ඇති:cool::cool::cool:
    ඒත් ඉතින් අපේ ක්ලාක් කන්න කැමති කොත්තු නෙමෙයි නේ...:( මම හිතන්නෙ ක්ලාක්ට රයිස් 2 අරන් දුන්නොත් හොදයි....:rofl:
    අපේ තිලා නම් ඔය මුකුත් නෑ.. කසියා බාගයයි වඩේ එකයි...ඒත් ඉතින් කසියා ඌම පෙරා ගන්න හින්දා.. උට වඩේ එකක් අරන් දෙන්න:oo:
    කොහොමත්.. ගිහාන් අයියා. වැඩිය කැමති ලස්සන බෝතල්වල තියන බීම ජාති ජාති වලට:cool: එයාටට් පොඩ්ඩක් සලකන්න අමතක කරන්න එපා...
    ඔහොම ඉතින් සැලකුවායින් පස්සෙ... අපි ඔයාට හදවතින්ම සුබ පතනවා...:cool::cool:
    " ඉක්මනට බැදල කරලා, නිවුන්නු 2 * 5වත් හම්බුවෙන්න කියලා. අපි හදවතින්ම සුබ පතනවා. :oo::lol:"