HAPPY BIRTHDAY NUWANBUWA

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :rofl:
    :D
    විශේෂයක් නැහැ බන්
    මම බොන්නේ නැති නිසා අපේ එවුන් කොත්තු පටියක් ලෑස්ති කරලා
    එතනට ගිහිං පොඩි ෆන් එකක් ගත්තා ...

    ෆන් එකක් ගත්ත කිවුවේ කොයි වගේද ?? :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    happy-birthday-royal-highness.jpg

    සුභ උපන්දිනයක් වේවා.....

    සුභම සුභ උපන්දිනයක් වේවා මචන් :)

    HBD machan !! :)

    සුභම සුභ උපන්දිනයක් වේවා මචන්

    සුභ උපන්දිනයක් වේවා කුකුළෝහ්...... :D

    සුභම සුභ උපන් දිනයක් වේවා

    සුභ උපන්දිනයක් වේවා සහෝ

    Nuwan ta happy birth day veva !!!

    Happy Birthday!!!:D


    :D:D:D
    :love::love::love::love::love:
    හැමෝටම බොහෝම ස්තුතියි යාළුවනේ ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl:

    ෆන් එකක් ගත්ත කිවුවේ කොයි වගේද ?? :D
    :):):)
    මොනවාද ඉතිං මචෝ බොන එවුන් ටික බිව්වා
    මමයි තව තුන්දෙනෙක් ඉන්නවා අමද්‍යප අපි කකා හිටියා
    ග්‍රවුන්ඩ් එක දෙක වෙන්න සිංදු කිව්වා ...:rofl: