HAPPY BIRTHDAY NUWANBUWA

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සුබ උපන්දිනයක් වේවා නුවන් බුවා සොයුරාට​

    jTLz4C0.jpg




    ගලා යනමේ සසර දියමත
    යෙහෙන් වැජබෙන නෞකාවක් විලස
    ගිගුරුම් කුනාටු සුන්කොට
    සැපත් වේවා ඔබේ අරමුණට

    දිනෙන් දින දියුණුවම වේවා
    පැණි අමුඩ වැඩියෙන් විකිනේවා
    සුභම සුභ උපන්දිනයක් වේවා
    සිතපිරි කිරෙන් ඉතිරේවා

    රෑ සිහිනයෙන් පතන පැතුමට
    ලතැවී ලතැවී උන් පෙලවහට
    ළමිස්සි බැදී පෙම් සිතට
    ආසිරි කැන්දන් එන්න ගෙදරට

    පබදින්න වදන් කවි නුබට
    එහා ගිය එළකිරි මිතුරු දමට
    ගෙනෙමි ආසිරි සොයුර නුබට
    මගෙත් ආයුෂ නුබේ දිවියට !!!


    මචං උබට සුබම සුබ උපන්දිනයක් වේවා!!!!
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මං දැන් බං දන්නෙ..
    සුභ උපන්දිනයක් වේවා බූ අයියෙ..!
    කිරියෙ ඉන්න හිත හොඳ කොල්ලෙක්..
    :love:


    සචියා දැක්ක තැන ලිඳේ දාන එක තමා අවුල..
    :lol:
     
    • Like
    Reactions: NUWAN BUWA

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සුබ උපන්දිනයක් වේවා නුවන් බුවා සොයුරාට