Happy Eid Mubarak

toiya

Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    ඔරුගොඩවත්ත කන්ටේනර් බහාලුම් පර්යන්තයේ ඇඹරුම් යන්ත්‍ර 3ක අසුරා තිබුණු දැවැන්ත හෙරොයින් තොගයක් හමුවී තිබේ. මෙම ඇඹරුම් යන්ත්‍ර පකිස්ථානයේ කරච්චි නගරයෙන් ආනයනය කර ඇති අතර එම යන්ත්‍ර රැගෙන යාමට පැමිණි පුද්ගලයා මේවන විට හඳුනාගෙන ඇත. මීට ස්වල්ප මොහොතකට පෙර සොයාගනු ලැබූ මෙම හෙරොයින් තොගයේ වටිනාකම මේවන තෙක් ගණන් බලා නොමැති වුවද එය මෙතෙක් ශ්‍රී ලංකාවේදී සොයාගනු ලැබූ විශාලතම මත් කුඩු තොගය බවට විශ්වාස කෙරෙන වග ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙලෙස ඇඹරුම් යන්ත්‍රවල අසුරා මත්කුඩු ගෙනා පුද්ගලයා ද රේගු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම මෙම භාණ්ඩ තොගය පිරික්සුම් කටයුතු කළ රේගු නිලධාරීන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය. එසේ වුවද සැකකරුවන්ගේ ආගමික උපවාස කටයුතු හේතුවෙන් පරීක්ෂණ කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව ඇතැයි දැනගන්නට ලැබේ. මේ අතර අදාළ කුඩු තොගය ප්‍රමාණාත්මක වශයෙන් කිලෝ ග්‍රෑම් 100ක් පමණ වන බවද එහි වටිනාකම රුපියල් කෝටි 70ක් වන බවද රේගුව පැවසීය. -

    උපුටා ගැනීම - මැදපෙරදිග
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එක කැ*යෙක් , සුභ වෙසඟක් හරි සුභ නත්තලක් හරි කියලා තියෙනවද දන්නෑ , %^$# සහජීවනේ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආයේ ඉතින් අද ඉඳල හිකිල්ල ආයේ පටන් ගන්නව නේද? සමරපල්ල සමරපල්ල හිරකරගෙන හිටියනේ මාසයක්ම :P:P
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    වටලප්පන් ගහගනින් පුකේ...

    ie3cipaJ2HZP0.jpg
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කැරී හම්බයින්ට පොඩි බම්ප් එකක් දෙන්නම්
    තව රේප් තියෙනවා ඇවිත් කපපන් උබගේ හම්බ සහජීවනේ උන් ඔක්කොමල එක්ක
    10559878_1446828375578304_1642459314496667011_n_zps45c158d8.jpg
     
    • Like
    Reactions: Kasunrock619

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අල්-කුර්ආනය
    2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.
    36-5. (මෙම අල්-කුර්ආනය) සර්ව බලධාරි අසමසම කරුණාන්විතයාණන්ගෙන් පහළ වූවකි.
    18-54. අපි මෙම කුර්ආන්හී (දහම් පණිවිඩය) සියලු උපමාවන්ගෙන් ජනයාට සවිස්තර කළෙමු. එහෙත් මිනිසා (ස්වභාවයෙන්) වැඩි වශයෙන් විවාදශීලීය.
    36-12. නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප‍්‍රකට ග‍්‍රන්ථයක සටහන් කරන්නෙමු.