Happy Life - උඔලා ජීවත් වෙන්නෙ මොකටද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    Happy Life - උඔලා ජීවත් වෙන්නෙ මොකටද?

    මේකේ සෑහෙන්න threads වැටෙනවානෙ එක එක අයගේ ජීවිතයෙ අමාරුකම්, දුක අනම් මනම් දාලා. මම දැක්ක දෙයක් තමයි ගොඩක් දෙනෙක් ජිවිතයෙ එක් දෙයක් හෝ දෙකක් නිසා සම්පුර්ණ ජිවිතයම ඇන ගන්න දගලන බව. Life එක කියන්නෙ මොකක්ද? What's the meaning of this life? what's the purpose of life? what should I do with my life? what's the happiness? what makes me happy? what's my lifestyle? ඔය ප්‍රශ්න ටික ඇහෙනකොට තමන්ට උත්තර නැත්නම් ටිකක් හිතපන්. සමහර විට මේක තේරුම් ගන්න අවුරුදු කිහිපයක් උනත් යන්න පුලුවන්. මේ ලොකේ සියලු දෙනාම කරන්නෙ එකම දෙවල් පොඩි පොඩි වෙනස් කම් ඇතිව.

    සරල උදාහරණයක් කියන්නම්කො, දවල්ට කන එක ගමුකො. මේ ලොකේ සියලු දෙනාම කන එක කරනවානෙ,
    • තමන්ගෙ ගෙදර උයාගෙන කන්න පුලුවන්
    • එහෙම නැත්නම් lunch packet එකක් ගෙන්න ගිහිල්ලා කන්න පුලුවන්
    • නැත්නම් phone call එකක් දිලා ගෙදරට ගෙන්නගෙන කන්න පුලුවන්
    • නැත්කම් හොද Restaurant එකකට ගිහිල්ලා කන්න පුලුවන්
    • එහෙමත් නැත්නම් 5-star hotel එකකින්
    • ඔය සියල්ල තනියම හෝ යාලුවෙක් එක්ක හෝ කෙල්ල එක්ක කරන්න පුලුවන්නෙ
    . උඔ කැමති මොන ක්‍රමයටද? කොයි එකද උඔට සතුට ගෙන දෙන්නෙ??

    මේ දේ කරලා බලන්නකො, පැනකුයි කොලයකුයි, එහෙම නැත්නම් mobile එකෙ simple text app එකක් open කරලා මේ දේ කරපල්ලා. ඉස්සෙල්ලම හිතපල්ලා කිසිම සල්ලි ප්‍රශ්නයන් නැහැ, දැන් උඔ කරන්න කැමති දෙවල් එකින් එක ලියපන්. විනෝදාංශ, මිලදී ගන්න කැමති දෙවල් එහෙමත් ලියපන්. මතක් වෙන ගානෙට ලියපල්ලා. ඔන්න ඔය list එක තමයි සතුට ගෙන දෙන දෙවල් ටික. ඔය ටිකෙන් ගොඩක් දෙවල් ජිවිතය අවසන් වෙන්න ඉස්සෙල්ලා කරන්න පුලුවන්. සමහර දෙවල් වලට සල්ලි අවශ්‍යම නැ සතුට ලබන්න. මිලදී ගන්න දෙවල් වලිනුත් ගොඩක් දෙවල් ජිවිත කාලය තුලදී අත්වින්න පුලුවන්.

    උඔලා ජීවත් වෙන්නෙ මොකටද?

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,286
    34,936
    113
    මම නම් ජීවත් වෙන්නේ සංසර්ගයේ යෙදෙන්න. ඒත් තාම බැරිඋනානේ ඒක කොරගන්න :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,032
    35,970
    113
    වොන්ඩර් ලැන්ඩ්

    හොද පොය්න්ට් එකක් සහෝ... කරලා බලන්නම්.... රේප් ඉවරය් පස්සේ දෙනවා....

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,286
    34,936
    113
    Heluwen kellek ekka uyala heluwen kanna

    හෙළුවෙන්ම අප්පිරියයි. ඔන්න කෙල්ල බ්‍රා එකයි පෑන්ටියයි පිටිනුයි උඹ ජොකා පිටිනුයි කෑම උයලා කන එක නම් ආතල්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකේ සෑහෙන්න threads වැටෙනවානෙ එක එක අයගේ ජීවිතයෙ අමාරුකම්, දුක අනම් මනම් දාලා. මම දැක්ක දෙයක් තමයි ගොඩක් දෙනෙක් ජිවිතයෙ එක් දෙයක් හෝ දෙකක් නිසා සම්පුර්ණ ජිවිතයම ඇන ගන්න දගලන බව. Life එක කියන්නෙ මොකක්ද? What's the meaning of this life? what's the purpose of life? what should I do with my life? what's the happiness? what makes me happy? what's my lifestyle? ඔය ප්‍රශ්න ටික ඇහෙනකොට තමන්ට උත්තර නැත්නම් ටිකක් හිතපන්. සමහර විට මේක තේරුම් ගන්න අවුරුදු කිහිපයක් උනත් යන්න පුලුවන්. මේ ලොකේ සියලු දෙනාම කරන්නෙ එකම දෙවල් පොඩි පොඩි වෙනස් කම් ඇතිව.

    සරල උදාහරණයක් කියන්නම්කො, දවල්ට කන එක ගමුකො. මේ ලොකේ සියලු දෙනාම කන එක කරනවානෙ,
    • තමන්ගෙ ගෙදර උයාගෙන කන්න පුලුවන්
    • එහෙම නැත්නම් lunch packet එකක් ගෙන්න ගිහිල්ලා කන්න පුලුවන්
    • නැත්නම් phone call එකක් දිලා ගෙදරට ගෙන්නගෙන කන්න පුලුවන්
    • නැත්කම් හොද Restaurant එකකට ගිහිල්ලා කන්න පුලුවන්
    • එහෙමත් නැත්නම් 5-star hotel එකකින්
    • ඔය සියල්ල තනියම හෝ යාලුවෙක් එක්ක හෝ කෙල්ල එක්ක කරන්න පුලුවන්නෙ
    . උඔ කැමති මොන ක්‍රමයටද? කොයි එකද උඔට සතුට ගෙන දෙන්නෙ??

    මේ දේ කරලා බලන්නකො, පැනකුයි කොලයකුයි, එහෙම නැත්නම් mobile එකෙ simple text app එකක් open කරලා මේ දේ කරපල්ලා. ඉස්සෙල්ලම හිතපල්ලා කිසිම සල්ලි ප්‍රශ්නයන් නැහැ, දැන් උඔ කරන්න කැමති දෙවල් එකින් එක ලියපන්. විනෝදාංශ, මිලදී ගන්න කැමති දෙවල් එහෙමත් ලියපන්. මතක් වෙන ගානෙට ලියපල්ලා. ඔන්න ඔය list එක තමයි සතුට ගෙන දෙන දෙවල් ටික. ඔය ටිකෙන් ගොඩක් දෙවල් ජිවිතය අවසන් වෙන්න ඉස්සෙල්ලා කරන්න පුලුවන්. සමහර දෙවල් වලට සල්ලි අවශ්‍යම නැ සතුට ලබන්න. මිලදී ගන්න දෙවල් වලිනුත් ගොඩක් දෙවල් ජිවිත කාලය තුලදී අත්වින්න පුලුවන්.

    උඔලා ජීවත් වෙන්නෙ මොකටද?

    එහෙම කැමතියි කියන්න දෙයක් ඔලුවට එන්නෙ නෑනෙ. ඒකයි අවුල.:(
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    මගේ නම් ආතල් එක නිකන් ඉන්න එක බන් :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    xvN2ODF.png
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    තමන්ගෙ ගෙදර උයාගෙන කන්න පුලුවන්