happy national freedom Day

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අප විසින් බොරු සෝබන නැතුව සංවිධානය කල නිදහස් දින සැමරීම එලෙසම පවත්වා අපේ අභිමානය එලෙසම පවත්වා ගැනීමට කටයුතු කල අපේ ගෝටා සර්ට අපගේ උත්තමාචාරය.

ශෝක් මෙහෙම සාමාන්‍ය විදිහට උත්සව පැවැත්වීම.
විසිල් විතරයි බල්ටි නෑ කියලා හිතුවට ඡන්දෙ එනකම් හරි බල්ට්ත් ගහන එක ගැන අපි සතුටු වෙනවා. :love:

මගේ යාළුවො ඔක්කොටම කොරෝනා වලින් පිරිච්ච නිදහස් දිනයක් වේවා. :love:
 

saturn

Well-known member
  • Mar 21, 2015
    5,321
    9,049
    113
    Around the world
    ZMi7Qmg.jpg