Happy New year 2011

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    2011_greetings_by_crazynalin-d362nvf.jpg


    පරණ කැලැන්ඩර් ගලෝලා, අළුත් ඒවා හම්බ වෙලා තියේ නම් ඒවා එල්ලන්න, පැනඩෝල් කාඩ් එකකුයි තැඹිලි ගෙඩියකුයි ලැස්ති කරගෙන ඉලක්කම් වල ඇරෙන්න වෙන වෙනසක් නැති නව වසරට ලැස්ති වෙන්න. සුභක් වෙනවනම් හැමදාටම මිසක් 2011ට විතරක් සීමා නොවේවා
    :)