මට තේරෙනවා ඔයාගේ මගේ අතර තිබ්බ
සේරම ඉවර වෙන්න ලගයි කියලා..
ඔයාට මාව, මට ඔයාව ඕනේ උනත්
මට යන්නම වෙනවා..
ඔයාගේ ජීවිතේට ආයේ මම එන්න නෑ සුදු
මම ඔයාගෙම විශ්වාසනීය,
පරණ අවුරුද්ද.
සුබ අලුත් අවුරුද්දක් වේවා !
















අවුරුද්දදට කියාපු සිංදුව !!!!!!!!!
සේරම ඉවර වෙන්න ලගයි කියලා..

ඔයාට මාව, මට ඔයාව ඕනේ උනත්
මට යන්නම වෙනවා..

ඔයාගේ ජීවිතේට ආයේ මම එන්න නෑ සුදු

මම ඔයාගෙම විශ්වාසනීය,
පරණ අවුරුද්ද.

සුබ අලුත් අවුරුද්දක් වේවා !
















අවුරුද්දදට කියාපු සිංදුව !!!!!!!!!
Centigradz ft. Asha -Kichi Bichiyata- ~~ රූවරුනා .. පදබඳනා