ලැබුවාවු නව වසර සාමය, සතුට, සෞභාග්‍යය සපිරි,සොමි බර,ජොලි බර,කෑලි සෙට් වෙන..ජොබ් සෙට් වෙන..ඔබටත් පවුලේ සැමටත් සමස්ත ශ්‍රී ලංකාවාසී සැමටත් හිතට මෙන්ම ගතට ශක්තිය ලැබෙන නිදුක් නීරෝගී වාසනාවන්ත
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ....!!!
සිතුම් පැතුම් ඉටු වේවා....!!!
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!!
ලෙඩ රෝග දුරු වේවා.....!!!
120ට 220ක් දීර්ඝායු වේවා...!!!