magenuth unusum suba pathum hamotama..![]()
රාමදාන් කරිම්
අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට මේ උපවාසයේ කටයුතු..
කිසිම කරදරයකින් තොරව කර ගෙන යන්න ලෑබේවා
කියලා ප්‍රාර්ථනා කරනවා.
******
රමලාන් උපවාස මාසය කරදරයකින් තොරව, ආගමික නීති රීති වලට අනුව යහපත් ව ගත කිරීමට සියළු ම එළකිරි ඉස්ලාම් භක්තික සොයුරු සොයුරියන්ටත්, ලෝකවාසී ඉස්ලාම් භක්තිකයන්ටත් හැකිවේවා....!!!!!