happy X'mas

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    014703.jpg

    කලකට පෙර ඒ බෙත්ලෙහේමෙ ශුද්ධවු නගරෙ
    ජෙසු මෙලොවට බිහිවුනෙ පුoචි ගවමඩුවෙ.
    උදුවප් මාසෙ සීතල දවසක
    මෑදියම් රෑ යාමෙ......
    දෙව්මව් තුරුලෙ උණුසුම ලබමින් මෙලොකෙට ආවේ..
    .


    මගෙ සියලු කතෝලික යලුවන්ටත් සියළු එලකිරි සාමජිකයන්ටත්,ලoකාවාසි හෑමොටමත් සුබම සුබ නත්තලක් වේවා