Happy_ඇත්තක්_වූ_බොරුවක්.
2006 අවුරුද්දේ නිදහස් වුණ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුපිරි නළුවෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් වන Allu Arjun විසින්. එයාගෙ නර්තන හැකියාව ගැන නම් Arya 2, Iddarammayilatho වගේ චිත්‍රපටි බලපු අය දන්නව ඇති. ඒ වගේම මගේ කලින් උපසිරසිය, Force එකේ හිටපු Genelia D’Souza. මේ චිත්‍රපටියෙත් ප්‍රධාන නිළිය ලෙස වෙනස්ම චරිතයකට පණ පොවනවා. ඒ වගේම Manoj Bajpayee, Tanikella Bharani සමගින් නිතර හාස්‍යජනක චරිත තුළින් දකින්නට ලැබෙන Brahmanandam මෙහි රංගනයේ යෙදෙනවා. සමහරවිට කෙනෙකුට හිතෙයි මේක “දෙකයි පනහේ ” ෆිල්ම් එකක් කියල. ඒත් වගකීමෙන් කියන්නම් මේක නම් එහෙම ෆිල්ම් එකක් නෙවෙයි. මොකද ඒ වගේ චිත්‍රපටියකට IMdb දර්ශකය 7.2 ක අගයක් දෙන්නේ නැහැනේ.
ඉතින් මේකයි සිද්ධිය. බනී කියන්නෙ අනාථයෙක්. බනී පීසා හට් එකක වැඩ කරමින් ඉගෙන ගන්නවා. මදූ කියන්නෙ ඉගෙනීමට මුල් තැන දීලා ආදරයට දෙවෙනි තැන දෙන කෙනෙක්. කුල භේද ගැන හිතන දේශපාලඥයෙකුගේ දුවෙක්. දවසක් පීසා හට් එකේදි වෙන කෙනෙකුට දීපු පෙම් හසුනක් බනී අතින් මදූගෙ පොතකට යනවා. (දැන් අපේ කොල්ලො කෙල්ලන්ට මතක් වෙන්න ඇති තමන්ටත් වුණ ඇබැද්දි ) කොහොමහරි මේක මදූගෙ තාත්තට අහු වෙනවා. එයා හරි තද කෙනෙක්. එයා මදූගෙ අධ්‍යාපනය නවත්වලා මදූට විවාහයක් සූදානම් කරනවා. කොහොමහරි බනී තමන්ගෙ වැරැද්දෙ වගකීම අරගෙන, මදූගෙ තාත්තා මදූට යෝජනා කරපු, DCP අර්වින්ද්ව මුණ ගැහිලා කතා කරනවා. වෙන කරගන්න දෙයක් නැතුව භනීට කියන්න වෙනවා, මදූයි එයයි එකිනෙකාට ආදරය කරනවා කියල. ඔන්න ඒ විවාහය නැවැත්තුවට පස්සෙ මදූගෙ තාත්තා තවත් විවාහයක් සූදානම් කරනවා. මේ විවාහයෙන් මදුවයි භනීවයි බේරගන්න කියල හිතලා DCP ඒ දෙන්නව කසාද බන්ධනවා. එයා දන්නෙ නැහැනෙ ඇත්ත. අර දෙන්නත් DCP ට තියන බයටම කසාද බඳිනවා. ඔය අතරෙ තව දුෂ්ටයෙකුත් ඉන්නවා. එයා ගැන කතාව බලලම දැන ගන්න.
එක එක අය, එක එක දේවල් වෙනුවෙන් තමන්ගෙ පවුල, ගෞරවය, ජීවිතය පවා පරදුවට තියනවා. ආදරය, මුදල් වගේ දේවල් වෙනුවෙන් වෙනුවෙන් අවදානම් ගන්න අය ඕන තරම් ඇති. ඒත් අධ්‍යාපනය වෙනුවෙන් අවදානම් ගන්න අය ඉන්නවද? හිටියොත් ඉන්නෙ ටික දෙනයි. මම මෙහෙම කිවුවෙ ඇයි කියල කතාව බැලුවම ඔයාලට තේරෙයි. ඒ වගේම මේ කථාවෙන් අධ්‍යාපනයයි ආදරයයි ගැන වෙනස්ම කතාවක් කියනවා. අවසානය දක්වාම ආශාවෙන් බලන්න පුළුවන්
http://www.arabloads.com/iolzbs44ndu1/Happy_2006-1CD_x264_AAC.mkv.html
http://www.arabloads.com/c5xdnbmvqnbu/Happy_2006-1CD_x264_AAC.srt.html
http://filesflash.net/xc7jr2qk
Happy (2006) | ඇත්තක් වූ බොරුවක්

DOWNLOAD
ArabloadS
http://www.arabloads.com/iolzbs44ndu1/Happy_2006-1CD_x264_AAC.mkv.html
http://www.arabloads.com/c5xdnbmvqnbu/Happy_2006-1CD_x264_AAC.srt.html
FilesflasH
http://filesflash.net/xc7jr2qk
වගකීමෙන් කියන්නේ සිරාම film 1ක්