Harak on highway

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    left eke alto ekak enawane bn, samahara welawata un accelerate karanawa apita left ekata enna denne nethuwa. matanam ananthawath set wela tiyena ehema ewun. rear cam shot ekak nethuwa apita ehema kiyanna be ithin
    Adequate time tiyenawa ban ganna. Alto eka hemin yanne. Habai uba kiyapu kathawanam aththa. Matath ananthawath wela tiyenawa gon kariyo nisa oya wade.

    overtake karapu wele left lane ekata gaththanam shape eke yanna thibuna
    Ow. Drive karana ekath harakek.
    ------ Post added on Apr 13, 2022 at 7:49 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    පව් බන් තැත්ත පැටියා :cry::cry:
    අනුන්ගෙ පව් නිසා වන්දි ගෙව්වා

    සතාව ට්‍ර්‍රිට් කරන්න අරන් ගිය එක නන් සෑහෙන දෙයක්
    වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕන
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    නියම හරකා පාරේ නෙමේ වාහනේ එලවල තියෙන්නේ.

    1.වැස්ස වෙලාවට 95-100ට යන්නේ හරක් තමා.
    2.නියම හරක් ඕනෙම වෙලාවක යන්නේ දකුණු මංතීරුවේ
    3.පොලව තෙත වෙලාවට maximum ලිමිට් එකට ගිහිල්ල overtake කරන්න සෑහෙන හීනමානයක් තියෙන හරකෙක් වෙන්න ඕනේ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    U overtake karanawa ban red colour car ekakata.A welawe thamai uta oka set wenne.Api giyath ochara thamai,muta dan waha kanna wenne oka hada ganna parts atteth na.me wage kaleka ohoma ekak wuna kiyanne sorry ma thamai.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    According to Expressway Police drug addicts in the Wattala area remove the metal fences placed at sides for safety and sell them for cash

    රේල් පාරවල් කපන්නේ ඕවා මොනාද
    පට්ට කුඩ්ඩෝ ලංකාවේ ඉන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    යකඩ කෑල්ලක් පරිස්සම් කර ගන්න බැරුව ජාතික ආරස්සාව ගැන කතා කරන්න එපා මහත්ත්‍යේ (2)