Engine No, Chassis No ඩිස්ප්ලේ වෙන විදිහට ප්ලේට් එකක් දාල අරන් එන්න පුළුවන් බන් , ඉන්සුරන්ස් කවර් නෝට් එකක් දාගන්න පුළුවන් BL එකේ තියෙන විස්තරයි , invoice එකයි එක්ක . අරන් එන්න විතරයි පුළුවන් , රට වටේ ගිහින් දවස් දෙකකින් ගෙදර යන්න වගේ බෑ . හම්බන්තොට ඉදන් යාපනේ හරහා ගාල්ලේ ගෙදරට යන කතා වලට කරන්න බෑ .