fatta ban mu... mu dan lankawe nadda ?
fatta ban mu... mu dan lankawe nadda ?
dan Paris wala da koheda inne
Lankawen gihin da... tikakata kalinuth video ekak dala thibba...thama balanna bari una

miniha mehe thawa innwa mehe athal ekak set une na uta. u kalinma ghilla ara tuk tuk man nattan.![]()
මනුස්සයට වෙන වැඩත් ඇති නෙ. සති දෙකක් විතර හිටියනේ ඔය ඇතිminiha mehe thawa innwa mehe athal ekak set une na uta. u kalinma ghilla ara tuk tuk man nattan.![]()
miniha mehe thawa innwa mehe athal ekak set une na uta. u kalinma ghilla ara tuk tuk man nattan.![]()
ලංකාවේ මිනිස්සු මේ වගේ ජරා ජාතියක් වෙන්න හේතුවක් තියනවා. ඒක පිරිසක් ඉහළ තැන් වල ඉන්නව සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි ගසා කාල. මිනිස්සු selfish විඳිය ට හිතන්නේ හේතුවක් නිසා. ඕනම සතෙකුට පයිං ගැහුවාම අනික් පැත්තට හපා කනව. කොච්චර පරාර්ථකාමී මිනිහෙක් උනත් තමන්ට පුද්ගලිකව රිදෙන කොට තමුන් ගැන පමනක් හිතන්න බලනවා.
මේ රටේ මිනිස්සුන්ට හොඳ ගති තියෙනව නමුත් ඉහළ ඉන්න කොටස මිනිස්සුන්ට ගහලා ගහලා හිරි වැටෙන්න ගහලා තියෙන කොට මනුස්ස කම් ගැන හිතන්න වෙලාවක් නැති වෙලා. නැත්තන් ඉස්සර මිනිස්සු ගෙදරකට අවම කොච්චර සත්කාරයක් කරනවද? දවසින් දවස අපේ රටේ මිනිස්සු මේ වගේ පිරිහිලා ගියේ නිකන් ද?
miniha mehe thawa innwa mehe athal ekak set une na uta. u kalinma ghilla ara tuk tuk man nattan.![]()
ඇයි බං ජරාමී.ද.වොන්ඩරබෝයි සැට් උනේ