Harald Baldr in Sri Lanka!

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    ලංකාවේ මිනිස්සු මේ වගේ ජරා ජාතියක් වෙන්න හේතුවක් තියනවා. ඒක පිරිසක් ඉහළ තැන් වල ඉන්නව සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි ගසා කාල. මිනිස්සු selfish විඳිය ට හිතන්නේ හේතුවක් නිසා. ඕනම සතෙකුට පයිං ගැහුවාම අනික් පැත්තට හපා කනව. කොච්චර පරාර්ථකාමී මිනිහෙක් උනත් තමන්ට පුද්ගලිකව රිදෙන කොට තමුන් ගැන පමනක් හිතන්න බලනවා.
    මේ රටේ මිනිස්සුන්ට හොඳ ගති තියෙනව නමුත් ඉහළ ඉන්න කොටස මිනිස්සුන්ට ගහලා ගහලා හිරි වැටෙන්න ගහලා තියෙන කොට මනුස්ස කම් ගැන හිතන්න වෙලාවක් නැති වෙලා. නැත්තන් ඉස්සර මිනිස්සු ගෙදරකට අවම කොච්චර සත්කාරයක් කරනවද? දවසින් දවස අපේ රටේ මිනිස්සු මේ වගේ පිරිහිලා ගියේ නිකන් ද?
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    miniha mehe thawa innwa mehe athal ekak set une na uta. u kalinma ghilla ara tuk tuk man nattan.;)

    නෑ. උන් එන්න කලින්ම කොච්චර කල් ඉන්නවද කියල ප්ලෑන් කරගෙන එන්නෙ. මෑන්ස්ට වෙන රටවලදි companionල සෙට් උනා(වෙන travel vloggers ල). උදාහරණයක් විදියට ඉන්දියාවෙදි, bald and bankrupt. පිලිපීනෙදි Tim. මෙහෙදි මෑන්ස්ට Daleව සෙට් කරගන්න තිබුන. (Dale මේ දවස්වල ඉන්නෙ ලංකාවෙ.) ඒක නූලෙන් මිස් උනා දින conflict වෙච්ච නිසා. Harald ලංකාවෙ කරපු වීඩියෝ ගොඩක් හොඳයි. ඒක ගොඩ දෙනෙක් කමෙන්ට් කරල තිබුන.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,904
    8,744
    113
    Cenon
    cenon.com
    ලංකාවේ මිනිස්සු මේ වගේ ජරා ජාතියක් වෙන්න හේතුවක් තියනවා. ඒක පිරිසක් ඉහළ තැන් වල ඉන්නව සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි ගසා කාල. මිනිස්සු selfish විඳිය ට හිතන්නේ හේතුවක් නිසා. ඕනම සතෙකුට පයිං ගැහුවාම අනික් පැත්තට හපා කනව. කොච්චර පරාර්ථකාමී මිනිහෙක් උනත් තමන්ට පුද්ගලිකව රිදෙන කොට තමුන් ගැන පමනක් හිතන්න බලනවා.
    මේ රටේ මිනිස්සුන්ට හොඳ ගති තියෙනව නමුත් ඉහළ ඉන්න කොටස මිනිස්සුන්ට ගහලා ගහලා හිරි වැටෙන්න ගහලා තියෙන කොට මනුස්ස කම් ගැන හිතන්න වෙලාවක් නැති වෙලා. නැත්තන් ඉස්සර මිනිස්සු ගෙදරකට අවම කොච්චර සත්කාරයක් කරනවද? දවසින් දවස අපේ රටේ මිනිස්සු මේ වගේ පිරිහිලා ගියේ නිකන් ද?

    patta talk eka bro.
    Rep++