Harald_Baldr_පිස්සු_හුට්ටා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Godak suddo oya wage wadipura salli denawa ban duppath minissu dakkahama. Sinhala minissuth innawa wadiyen salli dena. Ithin e manussaya ehema balaporoththuwen innath aththe. Mokada ge ehema baluwa ne.
    ගේ ඇතුල බලපු හින්ද හිතන්න ඇති උදව්වක් කරා කියල :yes:

    හැබැයි මනුස්සයගේ ගේ මේකද කියල නං ෂුවර් නෑ මට ඇඳක් එහෙම තිබුනට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    ඒ ගෑනි ඇත්ත ගනන් බන් කියන්නෙ. 70යි කිව්වාම අරූ රු.100ක් දෙනව ඉතුරු ඉල්ලනෙත් නෑ. අලි පේර වල හරිම ගාන කියන්නෙ. සල්ලි දෙන එකා මෝඩයෙක් නෙමෙයි නෙ. පන්දාහෙ කොල 3ක් දුන්නාම නිකන්ම් තේරෙනව මූ මේ කැමැත්තෙන් දෙන්නෙ කියල. ගෑනි ඉතිං ගත්ත. නිකන් දෙන දේ එපා කියන්න පිස්සු නෑනෙ ඒ ගෑනිට. කිසිම වංචාවක් නෑ.. :cool:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගේ ඇතුල බලපු හින්ද හිතන්න ඇති උදව්වක් කරා කියල :yes:

    හැබැයි මනුස්සයගේ ගේ මේකද කියල නං ෂුවර් නෑ මට ඇඳක් එහෙම තිබුනට.

    meka gedara nemei ban. Eth one nam innath puluwan widiyata hadagena thiyenawa neda?
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,499
    1,077
    113
    srilanka
    maa vaga video balapuwahamat hita hadanawa. hita sanvadee vanawa.apita adarsayak. lankawa ekak alipara gatta nam apoo ganan wadi kiyala kawal karala gannna. a atin api godak pahala inna??:(

    danwat hadamu.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    maa vaga video balapuwahamat hita hadanawa. hita sanvadee vanawa.apita adarsayak. lankawa ekak alipara gatta nam apoo ganan wadi kiyala kawal karala gannna. a atin api godak pahala inna??:(

    danwat hadamu.

    Apita koinda ban dollars? Apith ithin anatha jeewitha ne. :P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,627
    13,325
    113
    මු මේක දෙන්නේ ඒ කාන්තාවට උදව්වක් විදිහට
    උ එක කියනවා එයා මොකක්හරි ඉන්වෙස්ට්මන්ට් එකකට ගනියි කියල

    හැබැයි මු දෙන්නේ ලංකාවේ සල්ලිවලින් උනත් 100$ වගේ උට
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මු මේක දෙන්නේ ඒ කාන්තාවට උදව්වක් විදිහට
    උ එක කියනවා එයා මොකක්හරි ඉන්වෙස්ට්මන්ට් එකකට ගනියි කියල

    හැබැයි මු දෙන්නේ ලංකාවේ සල්ලිවලින් උනත් 100$ වගේ උට

    $100 k kiyanne e ratawalath loku ganak ne ban ithin. iPhone ekakuth $999 ne wenne.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Three Wheel Video eke cmnts balapan.. godak un uge ge hada ganna Fund ekak pawa hadala ge hada ganna Help karanawa.... Maara buwek ban mu....

    Mu Vietnam / Indian tour videos tikath balapan.. Pissu hadenawa.. mu KING KOBRA kenekge Heart ekak Vodka shot ekak ekka gannawa... maara buwek mu...
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349

    Mu niyama jeewite widina ekak ban, thats it
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Kalakirila inna welawaka man balanne Harold ge video ekak ban.
    Dannema nathuwa hina wela thamai video ekath iwara wenne. E wage welawata muge video ekak balana eka patta.
    Hoda porak..

    Manussaya hodai kiyala hithunoth udau karanawa.