Hard එක යන්නද යන්නේ?

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    1659714303228.png
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    ඔව් ගොඩක් වෙලාවට වෙන්න පුළුවනන්... ළගදීම blue screen error එක නිතරම එයි.. ඒක නිසා data backup කරලා තියාගන්න
     
    • Like
    Reactions: max_evens

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය ඩිස්ක් එකේ රිමෙනින් ලයිෆ් ටයිම් එක 94 ඩේස් කියල තියෙන නිසාද අවුල්? මම යූස් කරන එක ඩිස්ක් එකක් දවස් 6000ත් පන්නල. ඔය දවස් කියන්නේ අප් ටයිම් එක. යූස් කරපු දවස් ගැන නෙවේ. බෑඩ් සේක්ටර්ස් නම් ඉතින් කලින් තිබ්බේ නැත්නම් පැතිරෙන්න පුළුවන්. කොහොම වුනත් ඉම්පොටන්ට් ඩේටා බැකප් තියාගන්න එක හොඳයි.
     
    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    Crystal Disk info ---> meken screenshot ekak aragna dapanko balanna
    1659715503165.png

    ඔය ඩිස්ක් එකේ රිමෙනින් ලයිෆ් ටයිම් එක 94 ඩේස් කියල තියෙන නිසාද අවුල්? මම යූස් කරන එක ඩිස්ක් එකක් දවස් 6000ත් පන්නල. ඔය දවස් කියන්නේ අප් ටයිම් එක. යූස් කරපු දවස් ගැන නෙවේ. බෑඩ් සේක්ටර්ස් නම් ඉතින් කලින් තිබ්බේ නැත්නම් පැතිරෙන්න පුළුවන්. කොහොම වුනත් ඉම්පොටන්ට් ඩේටා බැකප් තියාගන්න එක හොඳයි.
    නෑ මට අව්ල හෙල්ත් එක ලග ලග අඩු වේගෙන යන සීන් එකක්නෙ තියෙන්නෙ ඒකයි.
    ------ Post added on Aug 5, 2022 at 9:36 PM
     
    • Sad
    Reactions: Poththa

    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    ඔව් ගොඩක් වෙලාවට වෙන්න පුළුවනන්... ළගදීම blue screen error එක නිතරම එයි.. ඒක නිසා data backup කරලා තියාගන්නරු
    කොරේ පිටට මරේ කියලා මරු වෙලාවේ යන්නේ හාඩ් එකත් එහෙනම් බැකප් කරන්නම් මම.
     
    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    OS එකේ issues එයි. Hard එකේ හෙල්ත් අඩු වෙනවා කියන්නේ Hard එක අවුල් වෙන්න පටන් අරන් තියෙන්නේ එක නිසා data backup කරලා තියාගන්න..
     
    • Like
    Reactions: max_evens

    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    Power on time eka 2533 days nisa ehema health eka adu wenawa keyala pennanawa athi
    Awulak wenne nathi wei eth Backup karaganna eka hodai
    Laga Laga adu weegena yana ekai awla kokatath backu karalama thiyagannam risk ekak gannathiwa.

    OS එකේ issues එයි. Hard එකේ හෙල්ත් අඩු වෙනවා කියන්නේ Hard එක අවුල් වෙන්න පටන් අරන් තියෙන්නේ එක නිසා data backup කරලා තියාගන්න..
    Ow backup karala thiyagannam data tika risk ekak nogena.
    ------ Post added on Aug 6, 2022 at 12:15 PM

    Doctor Who Reaction GIF

    Backup karaganin bosa :(

    :cry::cry::cry::cry::cry:
    ------ Post added on Aug 6, 2022 at 12:16 PM
     
    • Like
    Reactions: kinkon

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    දැන්ම මැරි කරපං ඕකිව වෙන එකෙක් සෙට් කරගෙන ඇති

    බම්ප්
     
    • Haha
    Reactions: HKavinda

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    ඔය ඩිස්ක් එකේ රිමෙනින් ලයිෆ් ටයිම් එක 94 ඩේස් කියල තියෙන නිසාද අවුල්? මම යූස් කරන එක ඩිස්ක් එකක් දවස් 6000ත් පන්නල. ඔය දවස් කියන්නේ අප් ටයිම් එක. යූස් කරපු දවස් ගැන නෙවේ. බෑඩ් සේක්ටර්ස් නම් ඉතින් කලින් තිබ්බේ නැත්නම් පැතිරෙන්න පුළුවන්. කොහොම වුනත් ඉම්පොටන්ට් ඩේටා බැකප් තියාගන්න එක හොඳයි.
    බෑඩ් සේක්ටර්ස් හැදෙන්ට මොනවද හේතු වෙන්නේ. ඒවයෙන් බේරෙන්ට මොනවද කරන්ට ඕන මචන් .
     
    • Like
    Reactions: kinkon

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    බෑඩ් සේක්ටර්ස් හැදෙන්ට මොනවද හේතු වෙන්නේ. ඒවයෙන් බේරෙන්ට මොනවද කරන්ට ඕන මචන් .
    tuneup pro version ekak use karanawa mama nam. defragment karanawa. cache clear karanawa. temp clear karanawa. thawa ups ekak use karanawa. ups eke battery life eka athulatha shutdown karanawa. kohomahari sudden power failures wenna denne na. hard eke data read write karana pramane medium. hadenawa nam kiyanne physical condition ekka