නිදහස් සෞකයට බාබා ලැබ්බෙන්ද යන්නේ ???

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,882
    3,075
    113
    colombo
    පවුලේ වේදා කියන්නේ. කව්ද ආණ්ඩුවෙන් පත් වෙන කෙනා ද ? නැත්නම් පෞද්ගලික චනෙලින් එකක් ද ???

    නෝරමාලේ. හෙම්බා බෙහෙත් ගන්න ගියත් 2000 කූඩු.

    OPD කොහොමත් යන්නේ යන්නේ
    සල්ලි නැති මිනිස්සු මුන් එකට ෂෝට් එක දෙන්න ද මේ යන්නේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912

    Village NPP committee eke Doctor da Dan na..owwa Chit recommend karan enakota Leda Walakajja gahala.
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,882
    3,075
    113
    colombo
    කෝ මේ හැම එකක්ම සුද්ද කරන ඩෝබි රැල. මොකද්ද මේ කියලා කියපන්කෝ.

    රෝහල් තද බදය වළක්වන්න. බෙහෙත් හිගය නැති කරන්න. සැත්කම් කරන්න ඇරුධු ගාන්ක් බලං ඉන්න එකට පිළියමක් ද මේ. ????
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura
    vමුන්ට පිස්සු, එහෙම නැත්නම් සෙනග දැකල මුගේ මනෝ විකාරයක් නිසා කියෙව්වා වෙන්න ඇති බන්.
    පිස්සුව ළඟදීම හොඳ කරයි මිනිස්සු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    දැනට මිනිස්සු private එකට යන්නේ සල්ලි වැඩි නිසා නෙවෙයි රස්තියාදුව නිසා .
    මු කියන විදියට රස්තියාදු නැතුව බෙහෙත් ගන්න පුලුවන් නම් ඉතින් සෞඛ්‍ය වලට යන වියදම තව ගොඩක් වැඩි වෙනවා .
    ඔය කියන තැන් වල කාර්යමණ්ඩල ත් තව 50000ක් වත් ඕන වෙනවා .
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    දැනට මිනිස්සු private එකට යන්නේ සල්ලි වැඩි නිසා නෙවෙයි රස්තියාදුව නිසා .
    මු කියන විදියට රස්තියාදු නැතුව බෙහෙත් ගන්න පුලුවන් නම් ඉතින් සෞඛ්‍ය වලට යන වියදම තව ගොඩක් වැඩි වෙනවා .
    ඔය කියන තැන් වල කාර්යමණ්ඩල ත් තව 50000ක් වත් ඕන වෙනවා .

    පවුලෙ වෙද්දු ලෙස පත් කරන්නෙ ගම්වල ඉන්න NPP කමිටුවෙ සභාපතිල වෙන්නැති..so there may be 50 000 NPP carder no

    😂😂😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    737
    2,098
    93
    33
    vමුන්ට පිස්සු, එහෙම නැත්නම් සෙනග දැකල මුගේ මනෝ විකාරයක් නිසා කියෙව්වා වෙන්න ඇති බන්.
    ඔය යහපාලන කාලේ කරන්න ඉඳපුවා දැන් කරන්නේ. ඒ කාලේ project proposal එකට world bank එකෙන් ණයත් දුන්නා

    Screenshot-20260907-202526.jpg
     
    • Like
    Reactions: Inigo Montoya