Hard එක clone කරන ලේසිම විදිය මොකද්ද?
මට XP OS එක තියෙන PC එකක හාඩ් එක තව හාඩ් එකකට clone කරගන්න ඕන.. උඹල අහයි මොකටද එහෙම කරන්නේ? අලුතෙන් දාපන්කෝ කියලා.. ඒත් එහෙම කරන්න බැහැ මචං.. එකක තියෙන software වගයක් තියෙනවා උන් ආයෙත් ඒවා install ලොකු ගානක් ගන්නවා.. clone කරානම් වැඩේ ගොඩ..
මේක කරන්න ලේසිම කොහොමද?
Norton Ghost එකෙන් පුළුවන් කියලා යාලුවෙක් කිව්වා..
දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලා..
නැත්නම් බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා..
ජය වේවා!
මේක කරන්න ලේසිම කොහොමද?
Norton Ghost එකෙන් පුළුවන් කියලා යාලුවෙක් කිව්වා..
දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලා..
නැත්නම් බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා..
ජය වේවා!