Hard ඩිස්ක් හෙල්ප්

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Hard ඩිස්ක් හෙල්ප්

    එලක්රි වැසියනි,

    ලැප් එකට උබුන්ටු dual boot කරන්න හර්ඩ් එක shrink කරන්න ගිහින් වැඩේ අවුල් ගීයා...දැන් කොහොම හරි යේ windows 8.1 දාන්න හාර්ඩ් එකේ පාර්ටිෂන් delete කරලා ආයේ පාර්ටිෂන් කරන්න දෙන්නේ නැනේ ..මෙහෙම වැටෙනවා :baffled::dull::growl:

    34jas5t.jpg
    [/IMG]
    30igcw8.jpg
    [/IMG]

    දැන් මට ඕනේ හර්ඩ් එක ෆුල්ල් format කරල පාර්ටිෂන් කරලා windows දන්නා..ගොඩ දාගන්න උදව් ඕනේ
     
    Last edited:

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    එලක්රි වැසියනි,

    ලැප් එකට උබුන්ටු dual boot කරන්න හර්ඩ් එක shrink කරන්න ගිහින් වැඩේ අවුල් ගීයා...දැන් කොහොම හරි යේ windows 8.1 දාන්න හාර්ඩ් එකේ පාර්ටිෂන් delete කරලා ආයේ පාර්ටිෂන් කරන්න දෙන්නේ නැනේ ..මෙහෙම වැටෙනවා :baffled::dull::growl:

    දැන් මට ඕනේ හර්ඩ් එක ෆුල්ල් format කරල පාර්ටිෂන් කරලා windows දන්නා..ගොඩ දාගන්න උදව් ඕනේ

    HARD ඩිස්ක් එක GPT ද MBR ද මට හිතෙන විදියට MBR. CD එකෙන් බූට් කරලා Select a recovery option, and then click Next.එකෙන් command ප්‍රොම්ප්ට් එක අරන් diskpart කියල type කලාම එකෙන් ඔක්කොම partition ටික ගලවන්න පුළුවන්. ඊට පස්සේ restart කරලා අයිමත් partition හදල ෆොර්මැට් කරලා os එක දාන්න.

    https://support.microsoft.com/en-us/kb/300415
    මේකේ command summary එක යටතේ ඇති diskpart ගැන විස්තර.
     
    • Like
    Reactions: Local Disk (c:)

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    HARD ඩිස්ක් එක GPT ද MBR ද මට හිතෙන විදියට MBR. CD එකෙන් බූට් කරලා Select a recovery option, and then click Next.එකෙන් command ප්‍රොම්ප්ට් එක අරන් diskpart කියල type කලාම එකෙන් ඔක්කොම partition ටික ගලවන්න පුළුවන්. ඊට පස්සේ restart කරලා අයිමත් partition හදල ෆොර්මැට් කරලා os එක දාන්න.

    https://support.microsoft.com/en-us/kb/300415
    මේකේ command summary එක යටතේ ඇති diskpart ගැන විස්තර.

    cd ekak na bn microsd eken windows damme...:(:(
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Uba oya udama daala theyana screen shot eke Thanata gehin partition tika ekin eka thorala delete karapan

    Passé 'new' gehin one partition size eka deela partition Kara Ganin....ubata oona gaanakata karana ganna puluwan.
    Eta passé eawa format Karala install Kara Ganin.....

    Othanadi amathara partition format karana Bari unoth windows daala ewara welaa my computer athuledi format Kara ganna
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Uba oya udama daala theyana screen shot eke Thanata gehin partition tika ekin eka thorala delete karapan

    Passé 'new' gehin one partition size eka deela partition Kara Ganin....ubata oona gaanakata karana ganna puluwan.
    Eta passé eawa format Karala install Kara Ganin.....

    Othanadi amathara partition format karana Bari unoth windows daala ewara welaa my computer athuledi format Kara ganna

    delete button eka disable bn..ekane case eka
     
    • Like
    Reactions: tnnera

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Umbe Namatama Kela wela wage ne.. :rofl::rofl:
    Sorry honde.. Joke 1k kare.. :yes::yes:
    machan oya partition pennana thanata load wunama mehema karanna..
    1. Shift + F10 key 2a press karanna..
    2. Dan Command Promot 1a Launch wevi..
    3. Me commands tika gahanna..
    • Diskpart
    • List Disk
    • Select Disk *
    • Clean
    4. Dan Command Promot 1a Close karanna
    5. Partition pennana thana thiyena referesh button 1a press karala balannako..

    Select Disk * - (*) indicate karanne mona disk 1da kiyana eka..
    Me image 1a baluwama threwi..
    Diskpart.png

    Image 1e thiyena okkoma karanna yanna epa clean kiyana thanin nawththanna..
     
    • Like
    Reactions: Local Disk (c:)

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Umbe Namatama Kela wela wage ne.. :rofl::rofl:
    Sorry honde.. Joke 1k kare.. :yes::yes:
    machan oya partition pennana thanata load wunama mehema karanna..
    1. Shift + F10 key 2a press karanna..
    2. Dan Command Promot 1a Launch wevi..
    3. Me commands tika gahanna..
    • Diskpart
    • List Disk
    • Select Disk *
    • Clean
    4. Dan Command Promot 1a Close karanna
    5. Partition pennana thana thiyena referesh button 1a press karala balannako..

    Select Disk * - (*) indicate karanne mona disk 1da kiyana eka..
    Me image 1a baluwama threwi..
    Diskpart.png

    Image 1e thiyena okkoma karanna yanna epa clean kiyana thanin nawththanna..

    :P thnx machan prashne wisaduna hard eka dynamic wela..basic walata convert kalama hari giya thnx