IT වැඩ කරන අයගෙන් help ඕනේ BIG CASS ට
මචන්ලා මගේ ලැප් එක hp එකක් අවුරුදු 6ක් use කරනවා කිසි කරදරයක් නැතිව WINDOWS 8 තියෙන්නේ මේ ලගදි ඉදන් සමහර වෙලාවට මම sleep දාලා තියලා on කරලා desktop එකට log වුනාම ලැප් stuck වෙනවා එතකොට hard disk එකෙන් සද්දයක් ඇහෙනවා නිකන් ඔරලෝසු කටුවක ටික් ටික් ගාන සද්දයක් ඇහෙනවා ඒ වෙලාවට මම බලලා තියෙනවා ලැප් එකේ එළියේ තියෙන hard disk වැඩ බව පෙන්නන light එක off ම වෙලා තියෙනවා ඊට පස්සේ මෙන්න මෙහෙම error පෙන්නනවා දැන් ටිකකට කලින් වුනේ මෙහෙමයි
ටික් ටික් ගෑවට පස්සේ නිල් pc ran into a problem driver power state failure කියලා ඊට පස්සේ මේක වැටුනා
F2 එබුවට පස්සේ එක පාරට off වුණා ඊට පස්සේ on button කිහිප සැරයක් press කරාට බූට් වුනේ නැහැ බැටරිය ගලවා නැවත සවි කරාම on වෙලා මෙහම ආවා
පස්සේ හරි ගියා
ඊට කලින් දවසකත් අර විදියටම hard එක ටික් ටික් ගලා නිල් screen එකේ pic එකක්
hard එක මාරු කරන්න වෙයිද නැත්නම් මේකට හේතුව පැහැදිලි කරන්න මචන්