Hard ඩිස්ක් හෙල්ප්
එලක්රි වැසියනි,
ලැප් එකට උබුන්ටු dual boot කරන්න හර්ඩ් එක shrink කරන්න ගිහින් වැඩේ අවුල් ගීයා...දැන් කොහොම හරි යේ windows 8.1 දාන්න හාර්ඩ් එකේ පාර්ටිෂන් delete කරලා ආයේ පාර්ටිෂන් කරන්න දෙන්නේ නැනේ ..මෙහෙම වැටෙනවා

[/IMG]
[/IMG]
දැන් මට ඕනේ හර්ඩ් එක ෆුල්ල් format කරල පාර්ටිෂන් කරලා windows දන්නා..ගොඩ දාගන්න උදව් ඕනේ

Last edited:

thnx machan prashne wisaduna hard eka dynamic wela..basic walata convert kalama hari giya thnx