Hard Disk help [Failure Predicated]

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,024
    1,700
    113
    Matara
    HELP HELP HELP


    aCQbyT.png





    yaluwekge HDD disk ekak genawa..wedding wagayak edit karanwa.
    oya HDD disk eke health eka 100% hodata thibba...
    dawas .3k withara wenawa pC ekata hai karala wada karanna aran..
    ada Witcher gahala exit karlaa desktp ekata enaktama menna me notification eka awith thibba.

    attachment.php


    speed eka aulakuth na..game ekath hodata wada kara..

    mokakda meken kiyawenne ban..kela weida..:(

    me softwares wla thiyena info hariyatama hari yanwada ban ?​
     

    Attachments

    • dddddddddd.PNG
      dddddddddd.PNG
      3.7 KB · Views: 90
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    backup data immediately and get a new HDD.
    If you're into video editing, buy enterprise class hard drives and not cheap desktop hard drives.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උඹට ඔය Software එක ශුවර්ද?? :oo::oo:
    මොකද 46days = 1104hours වලින් hard එකක් කෙල වෙයි කියලා හිතන්න බෑ..
    මේක දාලා බලපන්..Crystal Disk Info
    මෙන්න මේ වගේ එකක් Windows වලින්ම ආවා නම්..

    Bad%20disk%202.jpg

    සොරිම තමා..
    දැන්ම Backup කරගන්න එක හොඳයි..
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,024
    1,700
    113
    Matara
    උඹට ඔය Software එක ශුවර්ද?? :oo::oo:
    මොකද 46days = 1104hours වලින් hard එකක් කෙල වෙයි කියලා හිතන්න බෑ..
    මේක දාලා බලපන්..Crystal Disk Info
    මෙන්න මේ වගේ එකක් Windows වලින්ම ආවා නම්..

    Bad%20disk%202.jpg

    සොරිම තමා..
    දැන්ම Backup කරගන්න එක හොඳයි..

    no Idea machan :no:
    ara windows walin ena msg eka..mage wena HDD ekaka awilla thienawa..e HDD ekath thama wada karnawa....
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    no Idea machan :no:
    ara windows walin ena msg eka..mage wena HDD ekaka awilla thienawa..e HDD ekath thama wada karnawa....
    අර Software එක දාලා බලපන්..
    කොහොමත් ඕක backup කරලා තියා ගනින්..
    උඹ Lucky..
    මගේ නම් ඔය msg එක ඇවිල්ලා මාස දෙකක් යන්න කලින් Hard කෙල වුනා..:sorry: