



මචං මම DL කරන්න පරණ මැෂින් ඒකක් තියාගෙන ඉන්නවා. පෙන්ටියම් 4 එකක්.... ඒක එකදිගට වැඩිම උනොත් පැය 6-7 දාලාතියනවා. 40 hard එකක් තියෙන්නේ (සාටා නෙවේයි)
මම තව 10 GB එකක් දැනට මාසෙකට කළින් හයිකරා.. ඒක සතියකින් විතර වැඩ කරන්නේ නැතුව ගියා.. ආයෙත් මම 20 GBඑකක් හයිකරා ඒකටත් උනේ පරණ දේමයි ටික දවසක් තිබිලා වැඩ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ 40GB දෙකක් වැඩ නැතුව ගියා. ඔහොම මම දැන් hard 4 ක් හයිකරා ඒ සේරම ටික දවසකින් වැඩ කරන්නේ නැතුව යනවා.. වේන එකකට ගැහුවත් ඒවා වැඩ කරන්නේ නැහැ.


මට දැන් එපා වේලා තියෙන්නේ.... මගෙ යාළුවෙක් නම් කිවුවේ M-B එකේ අවුලක් කියලා.. ඒත් C එක කිසිම අවුලක් නැතුව හොඳට වැඩ කරනවා..
මට දැනගන්න ඔනේ ඇයි මේහෙම වේන්නේ කියලා... ??
plz help me?



