Hard disk Recovery help!

sajith31

Junior member
  • Oct 6, 2010
    73
    2
    8
    Mama windows boot karanna gehilla waradila Hard disk eke Part D: Format una . Mata meka recovery karana hati kiyala denna puluwanda. loku udawwak. Plz help me!.
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    Windows දාලා තියෙන්නේ C ද D ද? C එකේනම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ D එකේ නම් සහා ඔයා Quick Format කරා නම් Recover කරන්න පුලුවන් ඒකට Windows හරි Linux හරි වෙන Drive එකකට දාලා Recover Software එකක් හරා Recover කරගන්න. ඒ Drive එකටම දාන්න එපා. නමුත් Full Format නම් Recover කරන්න බෑ.
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    Mama windows boot karanna gehilla waradila Hard disk eke Part D: Format una . Mata meka recovery karana hati kiyala denna puluwanda. loku udawwak. Plz help me!.

    mata nam hithinne oya full format ekak daala wage... boot karanna giye xp da win 7 da?