hard akata waradila windows waduna file tika Recovery kara ganna one

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,518
    598
    113
    GAMPAHA
    hard akata waradila windows waduna file tika Recovery kara ganna one hoda Recovery softwere akak kiyanna photo and video tiyane loku help akak
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,161
    5,074
    113
    -In Darkness-
    කොහොමද බං වැරදිලා වින්ඩෝස් වැදෙන්නේ? උඹ වැරදි පාර්ටිශන් එකක්ද සිලෙක්ට් කරේ වින්ඩෝස් ගහද්දි? මොකද වින්ඩෝස් ගහනවා කියන්නේ මේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් වගේ නෙමෙයිනේ මවුස් එකෙන් ඩ්‍රැග් කරන් යද්දි වෙන පාටිශන් එකකට වැරදිලා ඩ්‍රොප් වෙන්න. කොහොම නමුත් බම්ප් එකක් දාගෙන යන්නම්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,221
    113
    Auslogics file recovery හරි Recuva හරි වගේ software එකක් දාලා ට්‍රයි කරලා බලන්න.
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,833
    561
    113
    Wena hard ekakata windows install karala Recuva install karanna. Recuva walin scan karanna, ganna puluwan file tika penwai. Habai samahara data os eken overwite welanam recover karanna bari wei.