Hard disk

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    Lap top wala enne sata type hard disk neda.
    type දෙකම support කරන laps තියෙනවා. අලුත් ඒවා ගොඩක් එන්නේ NVMe support laps. එක chk කරගන්න specs වලින්. පරණ lap එකක් නම් SATA SSD එකක් ගන්න පුළුවන්. පරණ hard එකත් තියෙන්න ඕනේ නම් dvd writer එක HDD caddy එකකින් replace කරන්න පුළුවන්.