Onema lap top ekakata ssd hard disk ekak gahanna puluwan da
gayanwin Well-known member Jan 4, 2009 2,533 365 83 Kurunegala Jun 1, 2025 #1 Onema lap top ekakata ssd hard disk ekak gahanna puluwan da
Asmodeus Well-known member Feb 6, 2023 6,840 15,600 113 Ursa Major Jun 1, 2025 #2 Yes, there are tons of converters available. So you can use an SSD in a laptop. Reactions: kinkon
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,663 1 14,218 113 Jun 1, 2025 #3 yup. NVMe නැතුව SATA type SSD පුලුවන්.
gayanwin Well-known member Jan 4, 2009 2,533 365 83 Kurunegala Jun 1, 2025 #4 Dr.Sheldon_Suprakata said: yup. NVMe නැතුව SATA type SSD පුලුවන්. Click to expand... Lap top wala enne sata type hard disk neda.
Dr.Sheldon_Suprakata said: yup. NVMe නැතුව SATA type SSD පුලුවන්. Click to expand... Lap top wala enne sata type hard disk neda.
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,663 1 14,218 113 Jun 1, 2025 #5 gayanwin said: Lap top wala enne sata type hard disk neda. Click to expand... type දෙකම support කරන laps තියෙනවා. අලුත් ඒවා ගොඩක් එන්නේ NVMe support laps. එක chk කරගන්න specs වලින්. පරණ lap එකක් නම් SATA SSD එකක් ගන්න පුළුවන්. පරණ hard එකත් තියෙන්න ඕනේ නම් dvd writer එක HDD caddy එකකින් replace කරන්න පුළුවන්.
gayanwin said: Lap top wala enne sata type hard disk neda. Click to expand... type දෙකම support කරන laps තියෙනවා. අලුත් ඒවා ගොඩක් එන්නේ NVMe support laps. එක chk කරගන්න specs වලින්. පරණ lap එකක් නම් SATA SSD එකක් ගන්න පුළුවන්. පරණ hard එකත් තියෙන්න ඕනේ නම් dvd writer එක HDD caddy එකකින් replace කරන්න පුළුවන්.