super eraser
hard disk wipe tool



නැමුත් බැංකුවක හාඩ් එකක් නෙමෙයි නම් ෆෝමැට් කරන්නෙ, නෝමල් ලෙවල් එකක් හොඳටම ඇති.


CCleaner Free එකෙන් පුලුවන්.
කලින් කරල නැත්නම් පුරුදු වෙන්න එක්ක පෙන් එකක් මේ ටූල් එකෙන් වයිප් කරල බලපන්, කෙලින්ම හාඩ් එකට ගේම දෙන්න කලින්.
![]()
Security ලෙවල්එකට දාන පාසස් ගානත් එක්ක ෆෝමැට් වෙන්න යන වෙලාවත් වැඩිවෙන්න පුලුවන්. ඒ වගේම පාසස් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න රිකවර් කරන්න තියෙන හැකියාවත් ගොඩාක් අඩු වෙනව.
නැමුත් බැංකුවක හාඩ් එකක් නෙමෙයි නම් ෆෝමැට් කරන්නෙ, නෝමල් ලෙවල් එකක් හොඳටම ඇති.![]()
ලැප් එකක්නම් ෆුල් චාජ් කරලම wipe එක කරපන්. එතකොට මැදදි කරන්ට් ගියත් පැයක් දෙකක් යනකම් වත් අල්ලල හිටීනෙ.
http://www.piriform.com/ccleaner/download


එළකිරි මචෝ ක්රැක් එකක් හොයාගෙන ට්රයි කරලා බලනවා
https://eraser.heidi.ie/
මෙන්න මේක සුපිරි
අනික නොමිලේ දෙන්නේ...
අපි සෙට් කරන Deletion method අනුව වේලාව තිරනය වෙනවා
Crack ඕනෙ නෑ, ඕක Free.
උන්ගෙ Paid version එකකුත් තියෙනව, ඒත් උබ කියන වැඩේට ඒක ඕනෙ නෑ, free එකෙන් පුලුවන්.



උඹ මේ සොෆ්ට්වෙයාර් එකෙන් වැඩ අරගෙන තියෙනවාද මචං ?

දැන් අවුරුදකට විතර කලින්.ඔනම එකක් Recover කරන්න පුලුව්න්.එකයි ගොඩක් Company වල HDD Destroy කරන්නෙ. මම දන්නෙ නෑ උබ මොකටද මෙක අහන්නෙ කියලා හෑබයි ගොඩක් වෙලාවට, DBAN එකෙන් කරන එවා ගන්න අමරුයි කියලා ගොඩක් උගත් මිනිස්සු කියනවා(Hackers ලා).මම Recover කරන්න හදලා නම් නෑ. අයෙත් කියන්නෙ, ඔනම එකක් Recover කරන්න පුලුව්න්, එකෙ සම්බාවතාව අඩු වෙන එකයි මෙතන වෙන්නෙ. ලොකු සින් එකක් නම් Encrypt කරලා format කරපන්. උඩ Comment වල තියෙන එවානම් හරියන්නෙ නෑ කොල්ලො. එහෙම හරියනවා නම්, ඉතින් System security වල End of life hardware management කියලා ලොකු topic එකක් තියෙන්නෙ නෑ. Google කරලා විස්තර හොයපන්.
http://www.dban.org/

මගේ වැඩකට නෙමේ බං වෙන කෙනෙකුගේ වැඩක් ස්තුතියි උඹගේ විස්තර වලට 

දැන් අවුරුදකට විතර කලින්.
දැන් තවත් වැඩකෑලි ඇති මන් හිතන්නේ.

