Hard Problem !!!

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඊට කලින් පිච්චුන හේතුව හොයාගන්න නැත්නම් ඊළග hard එකටත් බඩු බනිස් වෙයි. hard එකක කොටස් දෙකක් තියෙනවා, එකක් ඇතුලත කොටස, අනික එළියේ තියෙන පරිපථය.එළියේ තියෙන පරිපථය පිච්චුනාම අළුත් එකක් දාලා recover කරන්න පුලුවන් නමුත් ඇතුලේ තියෙන කොටසට හානි වුනොත් recover කරන්න ලේසි නෑ.