External Hard Drive Deleted Folder Recovery

jennt

Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss
    මචන් මම මගේ external hard drive එකේ එක folder එකක්
    delete කලා. ඒක recover කරගන්න ඕන.

    මොකක්ද තියෙන ලේසිම සහ හොදම විදිහ?
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    අලුතෙන් ෆයිල් මුකුත් කොපි කරන්න එපා හාඩ් එකට..

    මේක දාල ට්‍රයි කරලා බලපං.. උඹ Overwrite වෙන දෙයක් කරල නැත්නම් බඩු තියෙයි..

    Download
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,601
    113
    Abyss
    අලුතෙන් ෆයිල් මුකුත් කොපි කරන්න එපා හාඩ් එකට..

    මේක දාල ට්‍රයි කරලා බලපං.. උඹ Overwrite වෙන දෙයක් කරල නැත්නම් බඩු තියෙයි..

    Download
    thanks බන්. try එකක් දීල බලන්නම්..
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    අලුතෙන් ෆයිල් මුකුත් කොපි කරන්න එපා හාඩ් එකට..

    මේක දාල ට්‍රයි කරලා බලපං.. උඹ Overwrite වෙන දෙයක් කරල නැත්නම් බඩු තියෙයි..

    Download
    මේකෙන් ලොකු ෆයිල්ස් recover කරගන්න පුලුවන් වෙයිද?
    thanks බන්. try එකක් දීල බලන්නම්..
    වැඩේ හරි ගියාද ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    මචන් මම මගේ external hard drive එකේ එක folder එකක්
    delete කලා. ඒක recover කරගන්න ඕන.

    මොකක්ද තියෙන ලේසිම සහ හොදම විදිහ?
    wede hari giyada? recover karaganna mokadda use kare?