Hard Talk with ashmi

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    මම ආසම කෑල්ල

    අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද?

    දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ.... :lol:

    පව් බං උඹලා අපි .... :P

    ow umbala paw
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අශ්මි ගෝනගල ගේ නවතම එක කවද්ද නිකුත් වෙන්නේ :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම ආසම කෑල්ල

    අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද?

    දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ.... :lol:

    පව් බං උඹලා අපි .... :P

    අලුත් ඒව සීයට අසූවක් විතර පරණ උන්ගෙ අලුත් ඒව තමා ඉතිං..:lol:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    මම ආසම කෑල්ල

    අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද?

    දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ.... :lol:

    පව් බං උඹලා අපි .... :P

    :baffled::baffled::baffled:ai ashmi nande mehema eka para paththa aiyata pollen gehuwe
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    asmi

    ගුඩ් ලක් ආස්මි නැන්දෙ.. ගුඩ් වන්

    හතරවෙනි ප්‍රශ්නෙ පිළිතුර වැරදියි වගේ..
    ලිංගය ලිංගික කාර්ය්‍ය සදහා පමණක් භාවිතා කරනවනන් අපි අනිත් දේවල් කරන්නේ කොහොමද? (මුත්‍රා) :baffled::baffled::baffled:

    :lol::lol::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මම ආසම කෑල්ල

    අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද?

    දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ.... :lol:

    පව් බං උඹලා අපි .... :P
    අලුත් පරම්පරාවේ කෙනෙක් හැටියට මගේ දැඩි විරෝධය :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ආසම කෑල්ල

    අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද?

    දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ.... :lol:

    පව් බං උඹලා අපි .... :P
    ළිදේ පැනපියව් අනාථ රැළ!:rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    උදා : කියල උඹගෙ නම තිබ්බා...
    ටෝක් රූල්ස්වලට පටහැනියි කියල අයින් කලා.... :P

    palayan yanna ashmi nenda mage nama kohomath daanne neha umbalage nama demmath
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ආසම කෑල්ල

    අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද?

    දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ.... :lol:

    පව් බං උඹලා අපි .... :P

    අපිනං පව්, උබ මේ නාකි පාත්තයා කජු කිරි කොල්ලෙක් කෙල්ලෙක් වෙන්නෙ කොහොමද :rofl::rofl: