Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with KasunKDP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතැනදී කුරුසයෝ කියන එකට මම එච්චර කැමති නෑ ..... සමහර විට මමත් කතෝලික නිසා වෙන්න පුළුවන්....

කුරුසය අප ආගමේ සංකේතයක් ... එය ජේසු ස්වාමිදරුවන් කුරුසයේ ඇන ගැසූ නිසා අපගේ ආගමට එක්වන්නක්

කුරුසයෝ කියලා කියාගත්ත ක්‍රිස්තියානි ආගමක් තියෙනවා මම දන්නා විදියට ..... එත් අපි රෝමාණු කතෝලික .... ජාතිය සිංහල ...........

කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ දෙවර්ගයක්

වතිකානුව මුල් වූ බහුතරයක් අදහන ආගම තමා කතෝලික ආගම

ක්‍රිස්තියානි කියන්නේ අපේ ආගමෙන් කැඩිලා ගිහින් හදාගත්ත අය ...... උදාහරණ ලෙස බයිබල් , රෙපරමාදු , යෙහොවගේ සාක්ෂි කරුවෝ ........ වැනි තවත් කොටස් තියෙනවා ... මේවා මුලිකවම සල්ලි මත ක්‍රියාත්මක දේවල්

මම කතෝලික උනාට ලගම ඉන්න යාලුවෝ 7 දෙනා බුදු දහමේ ......... ඒ අයත් එක්ක පන්සල් යනවා ..... බුදුන්ගේ දර්ශනය පිලිබදව අධ්‍යනය කරනවා ...... ...

මගේ වයිෆ් බුදු දහමේ .... එය හවසට පහන තියෙනවා බුදුන්ටත් .. ඒ වගේම ශුද්ධවූ පවුලටත් . කිසිම වෙනසක් සිදු වෙලා නැ අද වනතුරු ..... එයත් එක්ක මම පන්සල් යනවා .... එයා මාත් එක්ක පල්ලි යනවා

බෙදුම්වාදී මත සමග යද්දී මත ගැටුම් කියන දෙය සාමාන්‍ය දෙයක් .. ඔතනදි හුගක් වෙන්නේ අපි පටු විදියට හිතනවා ..... විවුර්තව අපි ඒ ගැන සිතුවා නම් මෙහෙම ප්‍රශ්න නෑ

ඉතාමත් සාර්ථකයි සම්මුඛ සාකච්චාවක්

[QUOTE="dj gamaya, post: 21710773, member: 61857"] [B][SIZE=4]මෙතැනදී කුරුසයෝ කියන එකට මම එච්චර කැමති නෑ ..... සමහර විට මමත් කතෝලික නිසා වෙන්න පුළුවන්.... කුරුසය අප ආගමේ සංකේතයක් ... එය ජේසු ස්වාමිදරුවන් කුරුසයේ ඇන ගැසූ නිසා අපගේ ආගමට එක්වන්නක් කුරුසයෝ කියලා කියාගත්ත ක්‍රිස්තියානි ආගමක් තියෙනවා මම දන්නා විදියට ..... එත් අපි රෝමාණු කතෝලික .... ජාතිය සිංහල ........... කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ දෙවර්ගයක් වතිකානුව මුල් වූ බහුතරයක් අදහන ආගම තමා කතෝලික ආගම ක්‍රිස්තියානි කියන්නේ අපේ ආගමෙන් කැඩිලා ගිහින් හදාගත්ත අය ...... උදාහරණ ලෙස බයිබල් , රෙපරමාදු , යෙහොවගේ සාක්ෂි කරුවෝ ........ වැනි තවත් කොටස් තියෙනවා ... මේවා මුලිකවම සල්ලි මත ක්‍රියාත්මක දේවල් මම කතෝලික උනාට ලගම ඉන්න යාලුවෝ 7 දෙනා බුදු දහමේ ......... ඒ අයත් එක්ක පන්සල් යනවා ..... බුදුන්ගේ දර්ශනය පිලිබදව අධ්‍යනය කරනවා ...... ... මගේ වයිෆ් බුදු දහමේ .... එය හවසට පහන තියෙනවා බුදුන්ටත් .. ඒ වගේම ශුද්ධවූ පවුලටත් . කිසිම වෙනසක් සිදු වෙලා නැ අද වනතුරු ..... එයත් එක්ක මම පන්සල් යනවා .... එයා මාත් එක්ක පල්ලි යනවා බෙදුම්වාදී මත සමග යද්දී මත ගැටුම් කියන දෙය සාමාන්‍ය දෙයක් .. ඔතනදි හුගක් වෙන්නේ අපි පටු විදියට හිතනවා ..... විවුර්තව අපි ඒ ගැන සිතුවා නම් මෙහෙම ප්‍රශ්න නෑ [/SIZE][/B] [COLOR=DarkGreen][B][SIZE=4]ඉතාමත් සාර්ථකයි සම්මුඛ සාකච්චාවක් :)[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom