hardware එකකට අල්ලපු ඉඩමේ නිවසක් මිලදී ගැනීම සුදුසුද?

game777

Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    hardware එකකට අල්ලපු ඉඩමේ නිවසක් මිලදී ගැනීම සුදුසුද?
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,410
    113
    - උඩරට -
    hardware එකකට අල්ලපු ඉඩමේ නිවසක් මිලදී ගැනීම සුදුසුද?
    උපරිම ආරාක්ශාව තියෙනවා සොර සතුරන්ගෙන්.

    අවුල තියෙන්නේ ශබ්ද දූශනය තමා..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,883
    113
    Colombo, Sri Lanka
    සද්දේ නම් අනිවා වැඩි මොකද කළු ගල් බානකොට පටවනකොට වගේ එව්වා වලදී. දුවිල්ල වැඩිවෙනවා කළු ගල් වල ගඩොල් වල තියන සියුම් කොටස් නිසා. පාර පටු නම් ගේට්ටුව අවහිර වෙන එව්වා තියනවා hardware එකට එන කට්ටිය වාහන නවත්තලා යන නිසා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හොඳට දන්න කෙනෙක් ඉන්නව හාඩ්වෙයා එකකට අල්ලපු ඉඩමක ගෙයක් හදාගෙන. ඌට තියෙන ප්‍රශ්න;
    1. බරවාහන නවත්තන නිසා නිතර පාර අවහිර වීම
    2. ටිපර්/ලොරි වල ඩාම් ඩූම් සද්ද
    3. නිතරම ගල් වැලි බානවා පටවනවා නිසා දූවිලි වැඩිවීම
    4. වෙන හාඩ්වෙයා එකකින් ලාබෙට ගන්න පුලුවන් උනත් ලඟ ඉන්න එකා තරහ කරගන්න බැරි නිසා ඌ කියන ගානට බඩු උගෙන් ගන්න සිද්ධවීම
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    It depends on the land size and distance in between house and hardware building
    ගොඩාක් ලඟනම් පදින්චියටනම් හොඳ නෑ. හැබැයි ඒකත් එක්කම තව කඩයක් වගේ දාන්න හොඳයි ;)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,300
    1
    16,185
    113
    හාර්වෙයාර්, සමහර එවල ගල් වලි, වගෙ එවට වෙනම ප්ලෙස් තියෙනවා,
    පාර අයිනෙ කඩෙ, ගල් වැලි අයිටම් ටික තියෙන්නෙ වෙනම ප්ලෙස් එකක...

    එහෙම එකක් නම් ශේප් ඉතිං :)
     
    • Like
    Reactions: game777 and NRTG

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    ade allapu watte hardware ekak tiyanava kiyanne patta matanam.. hamba karana hama ekama ekata thama denne ekenam :P

    gedara wadak karanna giyana transport free..
    loku ekak nevenam duvili lokuvata ena ekak naha.
     
    • Like
    Reactions: game777 and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Hodai etana..hardware karaya salli karayeknam oka aragena.. e manussaya hira wela aththe...mamanam kiyanne ganna kiyala...business akak hari patanganna puluwan issarahata