Hardware එකක් පටන් ගන්න

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Hardware එකක් පටන් ගන්න

    මම දැනට හොද රැකියාවක නිරත වෙනවා නමුත් මගේ මස්සිනා එක්ක එකතු වෙලා Hardware එකක් පටන් ගන්න හදන්නෙ ඉතිං මට ඕන දැනගන්න සාමාන්‍යෙයෙන් Gross Profit Margin එක කියක් විතරද කියලා ( රැ 100 අයිටම් එකෙන් එක ගන්න ගිය වියදම 60 යි Gross Profit Margin එක 40 % යි) රත්තරං අයියාගේ ලිපි බලලා පොඩි කික් එකකුත් ආවා!!!:) Hardware කරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් සලකලා බලලා යන්න!!!!:P