Hardware වැඩ්ඩෝ එන්න....

janithonline

Member
Mar 17, 2015
61
2
0
colombo
මචන්ලා processor එකට Thermal paste කියලා මොනවද දානවනෙ බං.... ඒ paste එක දාන හරි ක්‍රමය මොකක්ද?
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන්ලා processor එකට Thermal paste කියලා මොනවද දානවනෙ බං.... ඒ paste එක දාන හරි ක්‍රමය මොකක්ද?

    තර්මල් පේස්ට් එකක් කූලින් ෆෑන් එක යට තියනවා ඒ ටික ඇති. නැත්තන් වෙනම ටුබ් තියනවා ඒක ප්‍රොසෙසර් එක උඩ චුට්ටක් දාලා කූලින් ෆෑන් එක ගානට සීට් කරන්න ඕනේ.
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Thermal paste නැත්නම් ක්ලෝගාඩ් දාන්න :)
    Thermal paste ටිකක් මැද්දෙන් තියල ප්රෝසේසරේ හයි කරන්න එතකොට හැම තැනටම ගානට විසිරෙනව :)
    වටේට ගාල මැද පොඩ්ඩක් හරි හිස් තිබ්බොත් හුලන් බබල් හැදෙනව