මචන්ලා processor එකට Thermal paste කියලා මොනවද දානවනෙ බං.... ඒ paste එක දාන හරි ක්‍රමය මොකක්ද?
janithonline Member Mar 17, 2015 61 2 0 colombo Oct 3, 2015 #1 මචන්ලා processor එකට Thermal paste කියලා මොනවද දානවනෙ බං.... ඒ paste එක දාන හරි ක්‍රමය මොකක්ද?
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Oct 3, 2015 #2 janithonline said: මචන්ලා processor එකට Thermal paste කියලා මොනවද දානවනෙ බං.... ඒ paste එක දාන හරි ක්‍රමය මොකක්ද? Click to expand... තර්මල් පේස්ට් එකක් කූලින් ෆෑන් එක යට තියනවා ඒ ටික ඇති. නැත්තන් වෙනම ටුබ් තියනවා ඒක ප්‍රොසෙසර් එක උඩ චුට්ටක් දාලා කූලින් ෆෑන් එක ගානට සීට් කරන්න ඕනේ.
janithonline said: මචන්ලා processor එකට Thermal paste කියලා මොනවද දානවනෙ බං.... ඒ paste එක දාන හරි ක්‍රමය මොකක්ද? Click to expand... තර්මල් පේස්ට් එකක් කූලින් ෆෑන් එක යට තියනවා ඒ ටික ඇති. නැත්තන් වෙනම ටුබ් තියනවා ඒක ප්‍රොසෙසර් එක උඩ චුට්ටක් දාලා කූලින් ෆෑන් එක ගානට සීට් කරන්න ඕනේ.
ThadiBidiBoz Well-known member May 20, 2015 1,228 131 63 Sikh Empire Oct 3, 2015 #3 Thermal paste නැත්නම් ක්ලෝගාඩ් දාන්න Thermal paste ටිකක් මැද්දෙන් තියල ප්රෝසේසරේ හයි කරන්න එතකොට හැම තැනටම ගානට විසිරෙනව වටේට ගාල මැද පොඩ්ඩක් හරි හිස් තිබ්බොත් හුලන් බබල් හැදෙනව
Thermal paste නැත්නම් ක්ලෝගාඩ් දාන්න Thermal paste ටිකක් මැද්දෙන් තියල ප්රෝසේසරේ හයි කරන්න එතකොට හැම තැනටම ගානට විසිරෙනව වටේට ගාල මැද පොඩ්ඩක් හරි හිස් තිබ්බොත් හුලන් බබල් හැදෙනව