Hardware Items for lower Price (Wires / switches / Fans etc )

Bugs Bunny

Member
Oct 29, 2008
2,117
66
0
32
Gampaha
මචන් මේ ගණන් වලට මේ දාලා තියෙන බඩු දෙන්න පුලුවන් . මම hardware වලට බඩු දානවා .
ලොකු ඕඩර් වලට ( B2B )



Margin Wise

:love:Wires 35%
:love:Switches 20%



ACL / KELANI



Celling Fans


:love:KDK Fan - (embossed version ) 5 years warranty - 6000/=

2 month credit දෙන්න පුළුවන් බ්ස්න්ස් දෙක තුනක් කරලා trust හැදුනම .
මේ කාලේ හැටියට credit දෙන්න බයයි මචං :(
ගන්න අය ඉන්නවනම් ඉන්බොක්ස් එන්න.:yes:
Items are from Kiribathgoda (delivery karannam laga areas walata :yes: )

:):)
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    7,055
    8,077
    113
    Colombo
    Large Order කිවුවෙ කෑලි කීයක වගේ ඔඩර් එකකටද
    ගෙදරටම ඕන බඩු ටික සේරම එකසැරේ ගත්තොතින් ඔය ඩිස්කවුන්ට් එක ගන්න පුලුවන්ද
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,168
    542
    113
    KDK Fan - embossed version කිව්වේ මොකක්ද බන් මොකක්ද වෙනස​
     
    Last edited: